ඡන්ද විමසීම්වලදි තරග කරනු ලබන අපෙක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාර්යධර්ම හා මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
මැතිවරණ කොම්ෂන් සභාව මගින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.
ඒ අනුව මාධ්‍ය උපමාන 36කින් සමන්විතව ආදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම දක්වා කාලය තුළ ආචාර්ය ධර්ම පද්ධතිය වලංගු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
මේ අතර මැතිවරණයට ආදාළ තවත් ගැසට් නිවේදනයක් අද දිනයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව රජයේ මුද්‍රණාලය සදහන් කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට