2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා අස්සේ වංචාවක් , ටෙන්ඩර් මගඩියක් – රාජිතගෙන් චෝදනා

කොරෝනා රෝගීන් හදුනා ගැනීමට යයි පවසමින් සිදු කිරීමට සූදානම් වන antigen test kit මිලදී ගැනීම වංචා සහ ටෙන්ඩර් මගඩිවලින් පිරී ඇති ක්‍රියාවලියක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ න්දෙර්ලන්තය විසින් නොමිලේ ප්‍රදානය කළ antigen test kit තොගයක් රේගුවේ සිර වී තිබෙන බවයි.

ජනධිපතිවරයා කල යුත්තේ වහාම ඒවා නිදහස් කර ගැනීමට කටයුතු කිරීම බවත් ඒ වෙනුවට පුද්ගලික අංශය හරහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පවා බැහැරව කටයුතු කරමින් සිටින බවයි.

අදාළ වීඩියෝව පහළින්..