ද්‍රවිඩ දේශපාලන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් මහතා ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැරුනේ පසුගිය 24 වෙනදායි.
ඒ මඩකලපුව මහාධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
ඇප ලබා පැමිණි චන්ද්‍රකාන්තන් මහතා පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් එක් රැස් වුණා.
එහි දී ඔහු රිය පෙරහරකින් කැදවාගෙන ගියේ විශේෂ ආරක්ෂාවක් ද සහිතවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති රනිල් රහසේම කොග්ගලට එයි
රත්තරං ආපහු ගණන් උස්සයි
ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට