2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අරුන්දිකත් පාර්ලිමේන්තු කොරෝනා පොකුරට එක් වෙයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

වාර්තාවන අන්දමට අරුන්දික ප්‍රනාන්දු මහතාට දින කිහිපයක සිට උණ ගතියක් තිබී අතර සැක සහිත තත්වය මත පුද්ගලික රෝහලක් හරහා PCR පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා අසාදිත බව තහවුරු වී තිබෙන්නේ එම පරීක්ෂණයේදී බව සඳහන්.

අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම කල සීමාව තුළ දෙරණ රුපවාහිනියේ Big Focus වැඩසටහනට එක්ව තිබෙනවා.

එමෙන්ම ජාතික ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වූ සුභාරති වැඩසටහනකටද ඔහු එක වී ඇත බවයි වාර්තා වන්නේ.