රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
වාර්තාවන අන්දමට අරුන්දික ප්‍රනාන්දු මහතාට දින කිහිපයක සිට උණ ගතියක් තිබී අතර සැක සහිත තත්වය මත පුද්ගලික රෝහලක් හරහා PCR පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා අසාදිත බව තහවුරු වී තිබෙන්නේ එම පරීක්ෂණයේදී බව සඳහන්.
අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම කල සීමාව තුළ දෙරණ රුපවාහිනියේ Big Focus වැඩසටහනට එක්ව තිබෙනවා.
එමෙන්ම ජාතික ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වූ සුභාරති වැඩසටහනකටද ඔහු එක වී ඇත බවයි වාර්තා වන්නේ.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි