තණ්හාව ඇත ඇරලා තමයි මම මහණ වුණේ කියා භික්ෂුවක් පන්සලේ ඉඩම් නඩුවක් දිගහරී
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ සුරියවැව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ඇතිවන අයුරු මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබෙනවා.
සූරියවැව ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම ගැටුම හටගෙන ඇත්තේ පන්සල් ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් මුල්කරගනිමින්.
එහිදී අමාත්‍යවරයාගේ පොලිස් ආරක්ෂකයන් විසින් භික්ෂූන් වහන්සේගේ එම ස්ථානයෙන් ඉවතට ගෙන යන අයුරුද දක්නට ලැබෙනවා.
ගැටුමට මුල් වූ තැවිල්ලේ ස්වර්ණජෝති හිමියන් පවසන්නේ ගැටුමට මුල අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා බවයි.
“මා වත් අපවත් කරයි” කියා අදාල භික්ෂූව එම ස්ථානයෙන් පිටත්ව යන ආකාරයද පටිගත වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට