යුද හමුදා ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය 10 ක් පමණ අද (15) අලුයම ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට පිටත්ව ඇති බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
එසේ ධාවනය කළ ඇතැම් දුම්රියවලට යුද හමුදා ආරක්ෂාව යොදවා තිබූ බවද ආරංචි මාර්ග පවසයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට