යුද හමුදා ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය 10 ක් පමණ අද (15) අලුයම ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට පිටත්ව ඇති බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
එසේ ධාවනය කළ ඇතැම් දුම්රියවලට යුද හමුදා ආරක්ෂාව යොදවා තිබූ බවද ආරංචි මාර්ග පවසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි