පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රදවා සිටින සහරාන් හශීම්ගේ බිරිද සහ ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ලබන 27 වැනිදා දක්වා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කල පිරිස අතර කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ බිරිද ද සිටිනවා.
විශේෂත්වය වන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ස්කයිප් තාක්ෂණය හරහා මෙම නඩුව විභාග කිරීමයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට