මීට වසරකට පමණ ඉහතදී මෙරටින් පළමු කොරෝනා ආසාධිත රෝගියා ලෙස වාර්තා වුයේ චීනයේ සිට මෙරටට පැමිණි කාන්තාවක්.
ඇය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණා.
එම අවස්ථාවේදී මෙරට සෞඛ්‍ය අංශ වහ මැදිහත්ව යට ප්‍රතිකාර කළ අතර දින කිහිපයකට පසු ඇය පුර්ණ සුවය ලබා ඇති බව නිවේදනය කෙරුණා.
මෙය ශ්‍රී ලංකාව ලද විශාල ජයක් ලෙස මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණු අතර චීන ජාතික අදාළ කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව යාම සහ ඇයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලබා දුන් හාදුවටද විශාල කනප්රියත්වයක් හිමි වුණා.
මේ එම අවස්ථාව ස්වාධීන රුපවාහිනී නිෂ්පාදක කණ්ඩායමක් විසින් නාට්යනුරුපි ලෙස පටිගත කල අවස්ථාවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට