මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ දෙකක මුදලක් ප්රදානය කරන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.
එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 74ක් පමණ වේ.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙරට දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි දුප්පත් පවුල් 80,000 ක් සඳහා අත්‍යාවශ්‍ය සහාය ලබා දීමට මෙම ආධාර ප්‍රයෝජනවත් වනු ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි