පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
ඒ බව දැනුම් දුන්නේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමිනි.
පළාත් පාලන මැතිවරණයට එහෙිව සහ පක්ෂව ගොනුකර තිබූ රිට් පෙත්සම් සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනත් සිල්වා සහ එස්. තුරෙයි රාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට