පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
ඒ බව දැනුම් දුන්නේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමිනි.
පළාත් පාලන මැතිවරණයට එහෙිව සහ පක්ෂව ගොනුකර තිබූ රිට් පෙත්සම් සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනත් සිල්වා සහ එස්. තුරෙයි රාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදීය.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක