යහපාලන සමයේදී සිදුකර තිබු මහබැංකු වංචාව පවා අභිබවමින් සීනි බදු වංචාවක් වත්මන් රජය යටතේ සිදුව ඇති බවට මේ වන විට චෝදනා එල්ලවනවා.
මෙහි ආසන්නතම සිදුවීම වන්නේ මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කිරීමයි.
සැබවින්ම සීනි බදු වංචාව යනු කුමක්ද?
ඉන් රටට සිදුවූ පාඩුව කුමක්ද?එහි පිටුපස සිටින්නේ කවුද?
එය සරලව අප අවබෝධ කරගත යුතුවන්නේ කෙසේද? යන ප්‍රශ්නවලට පිළිතුරුද සහිතව සුවිශේෂී වාර්තාවක් සිරස රුපවාහිනී ප්රවෘත්ති මගින් පසුගියදා රටට හෙළිකළා.
මේ එම වාර්තාවයි..
© උපුටා ගැනීම 2021.01.13 සිරස රුපවාහිනී රාත්‍රී 7 ප්‍රධාන ප්රවෘත්ති විකාශය
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට