ඊයේ (18) දින අනුරාධපුර වනජීවී කලාපයේ විහාරකලංචිය, විහාරපාලුගම ප්රදේශයේ නිවසක් වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ගෝනමස් කිලෝග්රෑම් 1 ග්රෑම් 800 ක්, ගල් ඉබිමස් ග්රෑම් 600 ක්, කබැල්ලෑ මස් කිලෝග්රෑම් 1 ග්රෑම් 940 ක්, මුවමස් ග්රෑම් 600 ක්, ඉබි බිත්තර 14 ක් සහ ජීවී ගල් ඉබ්බන් 6 දෙනකු සමඟ ඇත්දළ අත් පළඳනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අනුරාධපුර ශ්රී මහා බෝධියේ ප්රධාන කපු මහතා වන අතර ඊයේ අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න


අත නොහැර කියවන තැන
හසීනාගේ නඩු තීන්දුව ගැන ඉන්දියාවෙන් නිවේදනයක්
අදත් හවසට තද වැසි – නොවැම්බර් 22 කාලගුණයේ වෙනසක්
සැක සහිත බෝට්ටුවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට