පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන් සුදානම් බව කරු ජයසූරිය මහතා පවසයි.
ඉලක්ක ගත ආමන්ත්‍රණයක් නොමැති ලිපියක් සමාජය වෙත නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කරනවා. ඔහු සද වැඩිදුරත් දක්වා ඇත්තේ තමන් එජාප නායකත්වයට සුදානම් බව මේ වන විට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දී ඇති බවයි.
කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනය පහතින්



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට