පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන් සුදානම් බව කරු ජයසූරිය මහතා පවසයි.
ඉලක්ක ගත ආමන්ත්‍රණයක් නොමැති ලිපියක් සමාජය වෙත නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කරනවා. ඔහු සද වැඩිදුරත් දක්වා ඇත්තේ තමන් එජාප නායකත්වයට සුදානම් බව මේ වන විට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දී ඇති බවයි.
කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනය පහතින්

අත නොහැර කියවන තැන
මැට්ටෝ කියලා දැනගත්තොත් අයි.එම්.එෆ් දෙන එකක් නෑ
ගුරුවරුන්ට පාර වැසෙයි
රජයට සහය වෙමු – කුමාර වෙල්ගම