ඊශ්‍රායලයේ නිදහස් දිනය නිමිත්තෙන් එරට විවිධ සැමරීම් පැවැත්වෙන අතරතුර මධ්‍යම ඊශ්‍රායලයේ සිදුකර ඇති ප්‍රහාරයකින් තිදෙනෙක් මියගොස් තිබේ.
රථවාහන නවතා තබන ස්ථානයකට ඇතුළු වූ දෙදෙනෙක් එහි සිටි පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහර දී තිබුණි. පොලිසිය මාර්ග බාධක යොදා ප්‍රහාරකයන් සොයා පරීක්ෂණ දියත් කර ඇත.
එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට එරට පොලිසිය සැක කරයි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර