අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත, සිදු කරන ලද වැටලීමකට අනුව නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා අල්ලස් වශයෙන් රු. 10,000 ක මුදලක් ඉල්ලා ලබාගත් කොළඹ 12, දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අද (29) දින කොළඹ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය අසළ ඇති වෙළඳසැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්තඅඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ත කිරීමට නියමිතව ඇත.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට