අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත, සිදු කරන ලද වැටලීමකට අනුව නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා අල්ලස් වශයෙන් රු. 10,000 ක මුදලක් ඉල්ලා ලබාගත් කොළඹ 12, දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අද (29) දින කොළඹ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය අසළ ඇති වෙළඳසැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්තඅඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්ත කිරීමට නියමිතව ඇත.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්