ශ්‍රී ලංකා විදුහල්පති සේවය ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2021.08.21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා කොමිසන් සභාවේ එකඟතාවයේ මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ සඳහා අත්සන් තබා තිබෙනවා.
මේ යටතේ ඒ සේවාවන්ට අනන්‍යවූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳව අදාල බලධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු බව ද දක්වා තිබෙනවා.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට