3/2 වැඩි ඡන්දයෙන් ඉකුත්දා සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද උදෑසන සිට ශ්‍රී ලංකාවේ බලාත්මක නීතියක් බවට පත්වුණා.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද උදෑසන අදාල සංශෝධනය සඳහා සිය අත්සන යෙදීමෙන් අනතුරුවයි.
මේ සමඟ මෙතෙක් ක්‍රියාත්මක වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති රැසක් අහෝසි විය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට