2022 දෙසැම්බර් 1

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අද සිට විස්සෙන් වැඩ ගනී

3/2 වැඩි ඡන්දයෙන් ඉකුත්දා සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද උදෑසන සිට ශ්‍රී ලංකාවේ බලාත්මක නීතියක් බවට පත්වුණා.

ඒ කතානායක මහින්ද යාපා අ⁣බේවර්ධන මහතා විසින් අද උදෑසන අදාල සංශෝධනය සඳහා සිය අත්සන යෙදීමෙන් අනතුරුවයි.

මේ සමඟ මෙතෙක් ක්‍රියාත්මක වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති රැසක් අහෝසි විය.