ජාත්‍යන්තර මාධ්‍යයට විස්තරේ කියයි
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඉඟි ලබා දී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කරන්නේ බ්ලූම්බර්ග් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටින බවද පවසන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද ලබාදෙන්නේ එවන් උපදෙස් බවද සඳහන් කර ඇති බව සඳහන්.
නමුත් දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් රටේ ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව ද ඔහු අදාළ සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇති බවද සඳහන්.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්