ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව එම කමිටු සාමාජික අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICCයෙන් තහනමක් පැනවූවොත් එහි වගකීම 225 දෙනා භාරගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට