Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Azamara Quest ලංකාවට

‘‘අසමාරා ක්වෙස්ට්‘‘ නම් මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට අද සවස සේන්දු විය.

සංචාරකයන් 600 ක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය 408 ක් වන අතර සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී.

අසමාරා ක්වෙස්ට් එළෙඹෙන 5 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර හම්බන්තොට වාරයේ නැංගුරම් දමනා දෙවන මගී ප්‍රවාහන නෞකාව වේ.