භාෂණයේ නිදහස ඇතුළු පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නයි ඉල්ලමින් විපක්ෂය සංවිධානය කළ නිහඩ විරෝධතාවය අද (13) පැවැත්වුණා.
ඒ නිදහස් චත්‍රරශ්‍රය අසලයි.
මීට නිමිත්ත වී තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සදහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයින් , සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුණා.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට