රටතුළ ඇති දුර්දාන්ත පාලනයට එරෙහි විරෝධතා වලට පැමිණෙන ජනතාවට හිරිහැර නොකරන ලෙසත් එසේ කළහොත් එදින ද රට පුරා ගිනිකෙළි බලා ගැනීමට සිදුවනු ඇති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ බහුතර බලයක් සහිත දූෂිතයන් පිරිසක් සමඟ සර්වපාක්ෂික ආණ්ඩු නිර්මාණය කිරීම ද ඵල රහිත ක්රියාවක් බවයි.
සරත් ෆොන්සේකා මහතා මෙහිදී ජනතාවට විශේෂ පණිවුඩයක් ලබා දුන්නා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි