තමන් කිසිවිටකත් අවස්ථාවාදීදේශපාලන අරමුණු වෙනුවෙන් රාජපක්ෂ පවුලේ දේශපාලන රැකවලෙකු බවට පත් වීමට සුදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අගමැති ධුරය භාරගන්නා ලෙස අවස්ථා 71 කදී තමන් වෙත ලද ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කිරීමට තමන් කටයුතු කළ බවයි.
විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමින් ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පටු වාසි අපේක්ෂාවෙන් තොරව තමන්ගේ කැපවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කරනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට