ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
එහි පළමු විරෝධතාව ලක්ෂපාන බලාගාරය අසලින් ආරම්භ කරන බවත් ඊට පසුව රට පුරා විරෝධතා රැලි පවත්වන බවත් සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
මෙම පනතට විරුද්ධ නොවන කෙනෙකු සිටී නම් ඔහු අන්ධයෙකු හෝ ගොළුවකු විය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ