ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
එහි පළමු විරෝධතාව ලක්ෂපාන බලාගාරය අසලින් ආරම්භ කරන බවත් ඊට පසුව රට පුරා විරෝධතා රැලි පවත්වන බවත් සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
මෙම පනතට විරුද්ධ නොවන කෙනෙකු සිටී නම් ඔහු අන්ධයෙකු හෝ ගොළුවකු විය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්