Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2020 ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල සහ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2020 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල මෙවන් විට අන්තර් ජාලයට එක කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ එම ප්‍රථිපල ලබා ගත හැකි.

www.doenets.lk සහ www.results.exams.gov.lk 

මෙවර විභාගය සදහා සිසුන් 3 31741 අයදුම් කර තිබු අතර 3 26264 පෙනී සිටියා.

මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ත්‍රික්ක හෝ දිවයින වශයෙන් සිසුන් නම් කිරීම (Rank ) කිරීමක් සිදු කර නැහැ.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට අදාළව එක එක දිස්ත්‍රික්ක වල සිංහල සහ දමිළ මාධ්‍ය වල කඩයිම් ලකුණු ද නිකුත් කර තිබෙනවා.

අදාළ මාධ්‍ය නිවේදන සියල්ල පහළින්..