2020 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල මෙවන් විට අන්තර් ජාලයට එක කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ එම ප්‍රථිපල ලබා ගත හැකි.
www.doenets.lk සහ www.results.exams.gov.lk
මෙවර විභාගය සදහා සිසුන් 3 31741 අයදුම් කර තිබු අතර 3 26264 පෙනී සිටියා.
මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ත්‍රික්ක හෝ දිවයින වශයෙන් සිසුන් නම් කිරීම (Rank ) කිරීමක් සිදු කර නැහැ.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට අදාළව එක එක දිස්ත්‍රික්ක වල සිංහල සහ දමිළ මාධ්‍ය වල කඩයිම් ලකුණු ද නිකුත් කර තිබෙනවා.
අදාළ මාධ්‍ය නිවේදන සියල්ල පහළින්..
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි