2020 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල මෙවන් විට අන්තර් ජාලයට එක කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ එම ප්‍රථිපල ලබා ගත හැකි.
www.doenets.lk සහ www.results.exams.gov.lk
මෙවර විභාගය සදහා සිසුන් 3 31741 අයදුම් කර තිබු අතර 3 26264 පෙනී සිටියා.
මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ත්‍රික්ක හෝ දිවයින වශයෙන් සිසුන් නම් කිරීම (Rank ) කිරීමක් සිදු කර නැහැ.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට අදාළව එක එක දිස්ත්‍රික්ක වල සිංහල සහ දමිළ මාධ්‍ය වල කඩයිම් ලකුණු ද නිකුත් කර තිබෙනවා.
අදාළ මාධ්‍ය නිවේදන සියල්ල පහළින්..




අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්