5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පාසල් ප්‍රධානය කිරීමට අදාල කඩයිම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සිංහල මාධ්‍ය බාලක පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙවර ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාව වන්නේ 192ක්.
සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව දක්වා ඇත්තේ 194ක් ලෙසයි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයට සිසුවියන් ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 191ක්.
මිශ්‍ර පාසල් අතර පෙරමුණ රත්නපුර සීවලී විද්‍යාලයට හිමිව ඇති අතර එහි කඩයිම් ලකුණු දැක්වෙන්නේ 186ක් ලෙසයි.
05 වසර ශිෂ්‍යත්වයට අදාළව සියලු කඩඉම් ලකුණු පහතින්..
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි