ශ්‍රී ලංකාවේ දේශපාලන බල දෝලනය තුළ ඉන්දීය මැදිහත් වීම ඉතා තීරණාත්මක එකක් බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
රෝ ඔත්තු සේවයද යොදා ගනිමින් ඉන්දියාව මේ කටයුත්ත සඳහා මැදිහත්වන බවත් 2015 වසරේ රාජපක්ෂ පාලනය ගෙදර යැවීමට මෙන්ම 2019 වසරේ රාජපක්ෂ පාලනය නැවත ඇති කිරීම සඳහාද ඉන්දියාව කටයුතු කළ බව ඔහු සඳහන් කරන්නේ ලෝක දේශපාලනයේ ඉන්දීය සහ අමෙරිකානු මැදිහත්වීම් පිළිබඳවද විස්තර කරමින්.
පසුගියදා හිරු රුපවාහිනිය ඔස්සේ විකාශය වූ සලකුණ වැඩසටහනට එක වෙමින් ඔහු මේ අදහස් පළකලා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට