Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

20 එපාම එපා..! සමගි ජන බලෙන් ඒකාබද්ධ තීන්දුවක්

20වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව අනවරණය කළා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනයට විපක්ෂ නායකවරයා විසින් පත්කල කමිටුවේ වාර්තාවක් ද ඉදිරියේදී අධ්‍යනය කරන බවත් ඒ අනුව තම පක්ෂය හරහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ.