2022 දෙසැම්බර් 4

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

12 ට ඉහළ දරුවනුත් මුව ආවරණ පළදින්න – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

වයස 12 ට වැඩි දරුවන්ටද මුව ආවරණ පැළදීම යෝග්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.

මේවන විට කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබද අවදානය යොමු කරමින් මෙම තෙරණය ගෙන ඇති බව සදහන්.

ළමයින් වෙතින් කොරෝන සම්ප්‍රේෂණය වන බවට තොරතුරු වාර්තා නොවුන ද මේ වන විට එවැනි ඉඩ කඩක් නිර්මාණය වීමේ සාධක ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.ඒ අනුව මෙම නිර්දේශ කිරීම සිදුකර තිබෙනවා.