වයස 12 ට වැඩි දරුවන්ටද මුව ආවරණ පැළදීම යෝග්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.
මේවන විට කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබද අවදානය යොමු කරමින් මෙම තෙරණය ගෙන ඇති බව සදහන්.
ළමයින් වෙතින් කොරෝන සම්ප්‍රේෂණය වන බවට තොරතුරු වාර්තා නොවුන ද මේ වන විට එවැනි ඉඩ කඩක් නිර්මාණය වීමේ සාධක ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.ඒ අනුව මෙම නිර්දේශ කිරීම සිදුකර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට