රටතුළ ඇති දුර්දාන්ත පාලනයට එරෙහි විරෝධතා වලට පැමිණෙන ජනතාවට හිරිහැර නොකරන ලෙසත් එසේ කළහොත් එදින ද රට පුරා ගිනිකෙළි බලා ගැනීමට සිදුවනු ඇති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ බහුතර බලයක් සහිත දූෂිතයන් පිරිසක් සමඟ සර්වපාක්ෂික ආණ්ඩු නිර්මාණය කිරීම ද ඵල රහිත ක්‍රියාවක් බවයි.
සරත් ෆොන්සේකා මහතා මෙහිදී ජනතාවට විශේෂ පණිවුඩයක් ලබා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට