Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හරීන් තවත් පීල්ලකට මාරුවෙයි : ආණ්ඩුව අරගලය කඩාකප්පල් කරනවා කියා පොස්ටුවක් දමයි

ගාලු මුවදොර දී පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අද කිරීම සඳහා පොලිසිය විසින් අනීතික ව ඇඳිරි නීතිය පනවා ඇති බව ආණ්ඩුවේ ම අමාත්‍යවරයෙකු පවසනවා.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ තමන් ආණ්ඩුවට එක් වූයේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් මිස කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කර ගැනීමට නොවන බවයි.