Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හරීන් තවත් පීල්ලකට මාරුවෙයි : ආණ්ඩුව අරගලය කඩාකප්පල් කරනවා කියා පොස්ටුවක් දමයි

ගාලු මුවදොර දී පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අද කිරීම සඳහා පොලිසිය විසින් අනීතික ව ඇඳිරි නීතිය පනවා ඇති බව ආණ්ඩුවේ ම අමාත්‍යවරයෙකු පවසනවා.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ තමන් ආණ්ඩුවට එක් වූයේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් මිස කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කර ගැනීමට නොවන බවයි.

About The Author