කළු පාට සාටක දමා ගනිමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණ නියෝගයට පවා අභියෝග කරමින් හරීන් ප්‍රනාන්දු මහතා හැසිරෙන්නේ රන්ජන් රාමනායක මහතා දිනාගත් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දිනා ගැනීමට බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද පාර්ලිමේතුවේදී සදහන් කළා.
ඒ හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
එහිදී විජේසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා යම් දිනක සජිත් ප්‍රේමදාස මහතාටද පයින් ගසා පාඨලී චම්පික දේශපාලන කඳවුර හා එක්වනු ඇති බවයි.
අදාළ කතාව පහළින්..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට