Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුවසැරිය ගිලන්රථ වල ඇති ස්වසන උපකරණ (ventilator) ගලවා රෝහල්වලට ගෙන යාමේ සුදානමක් ගැන එජාපයෙන් හෙළිදරව්වක්

සුවසැරිය ගිලන්රථ වල ඇති ස්වසන උපකරණ (ventilator) ගලවා රෝහල්වලට ගෙනයාමේ සුදානමක් පිළිබද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් අද මාධ්‍යට කරුණු හෙළිකළා.

ඒ zoom තාක්ෂණය ඔස්සේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

කොරෝනා මර්ධනය සදහා ලැබුණු ආධාර වලින් රජය සිදු කළේ කුමක්දැයි වහා ජනතාවට හෙළි කිරීමට රජය පියවර ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා සදහන් කළා.

ආධාර දුන්නේ කළගෙඩි විසි කරන්න නෙමෙයි.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් ගංගා වලට කල ගෙඩි විසි කිරීමේ සිදුවීම පිළිබදවද අදහස් පළ කළ විජයවර්ධන මහතා රජයට ආධාර හිමි වුයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට මිස ගංගා වලට කළගෙඩි විසි කිරීමට නොවන බවයි.

අදාළ වීඩියෝව පහළින්.