නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නැවත වතාවක් තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ (05) පැවති ඡන්ද විමසීමේදී ඔහු නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත් විය. ඊට පෙරද ඔහු එම ධුරය දරන ලද අතර ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කිරීමත් සමගම ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.
සියඹලාපිටිය හදිසියේ යයි, ආයෙත් එයි, ආයෙත් යයි ..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට