ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල නැවත් පහත දමා තිබේ. සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි.
ඒ අනුව රතු කැකුළු කිලෝවක් රුපියල් 6 කින් අඩු කරමින් රුපියල් 199 ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 15 කින් අඩු කරමින් රුපියල් 225 ක්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 30 කින් අඩු කරමින් රුපියල් 225 ක් සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 150 කින් අඩු කරමින් රුපියල් 1150 ක් දක්වා මිල අඩු කළ බව ද සතොස වැඩිදුරටත් පවසයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට