අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යයි පවසමින් විල්පත්තුව රක්ෂිතයට අයත් කල්ලාරු අභයභූමි ප්‍රදේශය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්ව තිබෙනවා.
එම නියෝගයෙන් දක්වා තිබෙන්නේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යැයි පවසමින් විල්පත්තුව රක්ෂිතයට අයත් කල්ලාරු අභයභූමි ප්‍රදේශය එළිපෙහෙළි කිරීම වරදක් වන බවයි.
එමෙන්ම අදාල භූමිය සිය පුද්ගලික වියදමින් වගා කොට වනාන්තරය නැවත නිර්මාණය කිරීම සඳහා කටයුතු කරන ලෙසද අධිකරණය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට