මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ දෙකක මුදලක් ප්රදානය කරන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.
එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 74ක් පමණ වේ.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙරට දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි දුප්පත් පවුල් 80,000 ක් සඳහා අත්‍යාවශ්‍ය සහාය ලබා දීමට මෙම ආධාර ප්‍රයෝජනවත් වනු ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට