මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරු ලබා දී ඇත.
එහි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි පිළිබඳ සලකා බලා මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.
2020 ජනවාරි 01 ට පෙර සේවයේ සිටි සියළු නිලධාරීන් ඒ අනුව ස්ථාන මාරු කරන බවත් එය රජයේ තීරණයක් බවත් ඔහු පැවසීය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි