Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේක නම් තුන්ලෝකෙම නැති ආණ්ඩුවක්

මේක නම් තුන් ලෝකෙම නැති ආණ්ඩුවක්

පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩු තුන් ලෝකෙම නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් රට ආගාධයට ගෙන යමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව දැන්වත් මේ විකාර වැඩ නතර කළ යුතු බවද සඳහන් කළේය.

මැතිවරණය සඳහා අපි සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.