LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් උපන් ගමට ගොස් ඔහු සමඟ මුහුණට මුහුණ පැය විසි හතරක් එක දිගට සටන් වැදුණු නාවික හමුදා රණවිරු විරුවෙකු වසර ගණනකට පසු සිය මතකය අවදි කරමින් වැඩසටහනකට එක්ව තිබෙනවා.
ඔහු මෙරට මුල්වරට වීරවික්රම විභූෂණ සම්මාන හිමිකරගත් නාවුක හමුදාවේ ලුතිනන් අතුල මලවරආරච්චි මහතායි.
සිය මතකය අවදි කරමින් ඔහු සිය රාජකාරී දිවියේ සංග්රාම භුමිය තුළ විඳී අත්දැකීම් රැසක් පිළිබඳවද අනාවරණය කළා.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්