LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් උපන් ගමට ගොස් ඔහු සමඟ මුහුණට මුහුණ පැය විසි හතරක් එක දිගට සටන් වැදුණු නාවික හමුදා රණවිරු විරුවෙකු වසර ගණනකට පසු සිය මතකය අවදි කරමින් වැඩසටහනකට එක්ව තිබෙනවා.
ඔහු මෙරට මුල්වරට වීරවික්‍රම විභූෂණ සම්මාන හිමිකරගත් නාවුක හමුදාවේ ලුතිනන් අතුල මලවරආරච්චි මහතායි.
සිය මතකය අවදි කරමින් ඔහු සිය රාජකාරී දිවියේ සංග්‍රාම භුමිය තුළ විඳී අත්දැකීම් රැසක් පිළිබඳවද අනාවරණය කළා.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !