Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රවීන ගායන ශිල්පි සනත් නන්දසිරි මහතා දිවි සැරිය නිමා කරයි

ප්‍රවීන ගායන ශිල්පී,සංගීත විශාරද, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයා වූ සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.

සංගීතඥයෙක්, ගායකයෙක, සංගීත අධ්‍යක්ෂවරයෙක් හා ගී පද රචකයෙක් ලෙස දශක ගණනාවක් පුරා රසික හදවත් ජයගෙන සිටි යේය.